Wednesday, August 29, 2012

Raspberry Pi කියන්නේ මොකක්ද??


Raspberry Pi කියන්නේ කොම්පියුටර් එකක්.හැබය් මේකෙ වැඩ කරන්නේ linux platform එක.පාත තියන පින්තුරේ බලලම ඉන්නකෝ.

ඕක හදල තියෙන්නේ එක්සත් රාජධානියේ කට්ටියක්. අපේ තියන ලොකු කොම්පියුටර් එකෙන් වෙන වැඩේම තමා මේකෙනුත් වෙන්නේ. මේක release කෙරුවේ 2012 පෙබරවාරි මාසේ.