Wednesday, September 4, 2013

CCTV කැමරා පද්ධතියක් සවිකරමු.


 CCTV කැමරා කියන්නේ අද කලේ ලංකාවේ ගොඩක් තැන් වල භාවිත කරන දෙයක්. එඋනාට මේ පද්දතියක් සවිකර ගැනීමට විශාල වියදමක් යනවා.එඋනට අපිටම උනත් මේකක් සවිකරගේනිම අපිටම කරගන්න පුලුවන්නම් වියදෙමෙන් භාගයක් වත් ඉතුරු කරගන්න පුළුවන්.මේක කරන්න සාමාන්‍ය දැනුමක් සහිත සැම අයෙකුටම කරගන්න පුළුවන්.ඕනෙමනම් මේක ස්වයං රැකියාවක් විදියට උනත් කරන්න පුළුවන්. එහෙම කරන අයත් සදහා මේ පාඩම මාලාව බොහොම වැදගත් වෙනවා.

අපි බලමු මේ පද්ධතියක් සවිකරගේනිමට අවශ්‍ය මුලික දේවල් මොනවද කියල බලමු.
පලමුවෙන්නම් මේ CCTV කැමරා ගැන පොඩ්ඩක් විස්තර කරමු. CCTV කැමරාවක් යනු සාමාන්‍ය කමරවක්ම තමා වෙනසකට තියෙන්නේ මේකෙන් වීඩියෝ කරන දේවල් වෙනම උපන්ගේකට යොමු කරලා රෙකෝඩ් කිරීමට සිදුවෙනවා..මේ කැමරා වල විවිද වර්ග තියනවා ඒ කියන්නේ මුලිකවම indoor සහ outdoor කියලා වර්ග 2ක් තියනවා. outdoor වර්ගයේ කැමරා අව්වට වැස්සට හොදින් ඔර්රෝතු දෙන විදියට තමා නිපදවලා තියෙන්නේ. මේ කොටස් දෙකේත් Night Vision කියල තවත් වර්ගයක් තියනවා ඒක අධික අදුරේ පවා ඉතා පැහැදිලිව පේනවා.

Indoor Night-vision
Outdoor Night-vision
Indoor