Wednesday, November 27, 2013

විදුලිය පිරිමසින LED විදුලි බල්බ.....

විදුලි බිල දිනෙන් දින ඉහල යන මෙවන් කාලයක LED විදුලි බල්බ භාවිතය ශීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතී. එමනිසා bp system led ආයතනය විසින් වගකීමක් සහිතව නිපදවනු ලබන LED විදුලි බල්බ මාදිලි රැසක් පිළිබද විස්තර පහත දැක්වේ. ඔබේ අවශ්‍යතාවය අනුව තෝරාගත හැකිවේ...