Asus Transformer Book Trio කියන්නේ ලෝකෙ පළවෙනි දෙමුහුන් කොම්පියුටර් එකක්. හැබය් මේක ඕනනං ලැප්ටොප් එකක් විදියට හරි ඩෙස්ක්ටොප් එකක් විදියට , එහෙමත් නැතන් ටැබ්ලට් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් එකක්.මේක තමා වෙළදපොලට දාල නැ. මේ අව්රුද්දෙ අග market එකට එනව.
Friday, June 7, 2013
Thursday, June 6, 2013
Samsung Galaxy S4 Mini එකත් ළගදීම වෙළදපලට .....
Samsung Galaxy S4 එක ඇවිල්ලත් ටිකක් කල් වෙනවා.ඔන්න දැන් ඒකෙම ගණන් අඩු එකක් එනවා...ඒක S4 මිනි එක.මේකත් මේ අව්රුද්දෙ ජූලි මාසේ බොහෝ විට වෙළදපලට නිකුත් වෙනවා කියලා හිතනවා.
මේකෙ screen එක අගල් 4.3 වෙනවා. ඒකත් qHD Super AMOLED තාක්ෂනය තියන screen එකක්
Monday, June 3, 2013
මොකක්ද මේ BeagleBone Black - බීගල් බෝන්
Thursday, May 30, 2013
facebook හි ජනප්‍රිය අයගේ account ස්ථිර(Verify) කරයි....
සමහර වැදගත් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් වලින් හදපු ව්‍යාජ facebook account ඕනෙතරම් තියනවා එකෙන් විවිද අපහසුතා වලට මුහුණ දෙන්න වීම විශාල ගැටළුවක් වෙලා තිබුණා. එකට පිලියමක් විදියට තමා මේ verify account පහසුකම දීල තියෙන්නේ.

Tuesday, May 28, 2013
නොමිලේම තමන්ගේම රේඩියෝ channel එකක් හදාගමු.
අද කියන්න යන්නේ ඔයාටම කියලා ඉන්ටෙර්නෙට් radio එකක් හදා ගන්න හැටි.එක කරන්නේ තමන්ගේ computer එකේ තියන සින්දු හෝ mic එකෙන් කියන දේවල් එවෙලේම online ඉදන් ඕනෙම කෙනෙකුට අහන්න පුළුවන් විදියට webcast කිරීම තමය් වෙන්නේ.
එකට මුලින්ම ඕනේ කරන්නේ winamp ,VLC player 2 න් එකක්. මම කියන්නේ winamp තම හොදම කියලා.winamp එක මේ ලින්ක් එකෙන් free බාගන්න පුළුවන්.
winamp

එකට මුලින්ම ඕනේ කරන්නේ winamp ,VLC player 2 න් එකක්. මම කියන්නේ winamp තම හොදම කියලා.winamp එක මේ ලින්ක් එකෙන් free බාගන්න පුළුවන්.
winamp
Saturday, May 4, 2013
Sunday, April 28, 2013
android ෆෝන් එකෙන් wireless ජෝය්ස්ටික් එකක් හදමු.
අද කාලේ ස්මාර්ට් ෆෝන් එකකින් මොනවද කරන්න බැරි...ඔන්න අද කියන්න යන්නේ ඔබේ android ෆෝන් එකෙන් ඔයාගේ ලැප්ටොප් එකේ තියන mouse පොඉන්ටෙර් control කිරීම, presentation එකක slide මාරු කිරීම සහ ලැප්ටොප් එකේ තියන Game ගහන්න joystick එකක් විදියට උනත් පාවිච්චි කරන්න පුළුවන්.

Subscribe to:
Posts
(
Atom
)
