Sunday, October 18, 2015
Wednesday, April 23, 2014
Thursday, December 12, 2013
Wednesday, November 27, 2013
Wednesday, September 4, 2013
CCTV කැමරා පද්ධතියක් සවිකරමු.
CCTV කැමරා කියන්නේ අද කලේ ලංකාවේ ගොඩක් තැන් වල භාවිත කරන දෙයක්. එඋනාට මේ පද්දතියක් සවිකර ගැනීමට විශාල වියදමක් යනවා.එඋනට අපිටම උනත් මේකක් සවිකරගේනිම අපිටම කරගන්න පුලුවන්නම් වියදෙමෙන් භාගයක් වත් ඉතුරු කරගන්න පුළුවන්.මේක කරන්න සාමාන්‍ය දැනුමක් සහිත සැම අයෙකුටම කරගන්න පුළුවන්.ඕනෙමනම් මේක ස්වයං රැකියාවක් විදියට උනත් කරන්න පුළුවන්. එහෙම කරන අයත් සදහා මේ පාඩම මාලාව බොහොම වැදගත් වෙනවා.
අපි බලමු මේ පද්ධතියක් සවිකරගේනිමට අවශ්‍ය මුලික දේවල් මොනවද කියල බලමු.
පලමුවෙන්නම් මේ CCTV කැමරා ගැන පොඩ්ඩක් විස්තර කරමු. CCTV කැමරාවක් යනු සාමාන්‍ය කමරවක්ම තමා වෙනසකට තියෙන්නේ මේකෙන් වීඩියෝ කරන දේවල් වෙනම උපන්ගේකට යොමු කරලා රෙකෝඩ් කිරීමට සිදුවෙනවා..මේ කැමරා වල විවිද වර්ග තියනවා ඒ කියන්නේ මුලිකවම indoor සහ outdoor කියලා වර්ග 2ක් තියනවා. outdoor වර්ගයේ කැමරා අව්වට වැස්සට හොදින් ඔර්රෝතු දෙන විදියට තමා නිපදවලා තියෙන්නේ. මේ කොටස් දෙකේත් Night Vision කියල තවත් වර්ගයක් තියනවා ඒක අධික අදුරේ පවා ඉතා පැහැදිලිව පේනවා.

![]() |
Indoor Night-vision |
![]() |
Outdoor Night-vision |
![]() |
Indoor |
Labels:
Computer
,
Electronics
,
Gadgets
,
Internet
,
Mobile
Saturday, July 20, 2013
Saturday, July 13, 2013
90% විදුලිය ඉතිරි කරගමු.
අද කලේ විදුලිය ඉහල වටිනාකමකින් යුතු වන නිසා සැම විටම විදුලිය අවම වශයෙන් වැය වන විදුලි උපකරණ භාවිතා කිරීම ඉතා වැදගත්වෙනවා. ඒ හින්දම තමා විදුලි බල්බ වලිනුත් LED විදුලි භාවිතය කරලියට ඇවිත් තියෙන්නේ.TV එකේ එහෙම සමහර ads දානවා මේ වගේ LED බල්බ තියනවා කියලා.ඒ උනාට ඒවගේ මිල ගණන් නම් සාමානයෙන් 5W එකක් රුපියල් 1900 විතර වෙනවා.මේවගේ ගනක්වෙන හින්ද ගොඩක් අය මේවා භාවිතා කරනවා අඩුය්. අද අපි කියන්න යන්නේ ඒවගේ බල්බ් එකක් රුපියල් 500 විතරවියදමකින් හදාගන්න විදියක් තමා.
ඉස්සරලම මේක හදන්න ඕනේ කරන කෑලි ටික ගැන බලමු.
මේ තියන ඔක්කොම කෑලි ටික ගන්න පුළුවන් පිටකොටුවේ පළමු වැනි හරස් විදියේ කඩවලින් ලේසියෙන්ම ගන්න පුළුවන්.දැන් තියෙන්නේ මේ කෑලි ටික නිවැරදිව සෙට් කරන තමා.
දැන් බලමු මේ කොටස් ගෙන විස්තර කරලා. මේ පහත පින්තුරේ තියෙන්නේ බල්බ් එකේ power supply ඒකකය.මේක ඉතාම කුඩා කොටසක් වෙනවා. මේකේ තියන සුදු වයර් 2 ac current ඒක දෙන්න තියෙන්නේ.අනිත් වයර් 2ක dc out ඒක. එදෙකෙන් රෝස පාට ඒක ධන වයර් ඒක අනික ඍන වයර් එක.

Subscribe to:
Posts
(
Atom
)