Sunday, April 28, 2013

android ෆෝන් එකෙන් wireless ජෝය්ස්ටික් එකක් හදමු.

අද කාලේ ස්මාර්ට් ෆෝන් එකකින් මොනවද කරන්න බැරි...ඔන්න අද කියන්න යන්නේ ඔබේ android ෆෝන් එකෙන් ඔයාගේ ලැප්ටොප් එකේ තියන mouse පොඉන්ටෙර් control කිරීම, presentation එකක slide මාරු කිරීම සහ ලැප්ටොප් එකේ තියන Game ගහන්න joystick එකක් විදියට උනත් පාවිච්චි කරන්න පුළුවන්.

some text

Monday, March 4, 2013

ගූගල් ග්ලාස් -ස්මාර්ට් කණ්නාඩිය -Google Glass

ගූගල් සමගම විසින්(Project Glass research and development project)2013  වසරේ පෙබරවාරියේ  හදුන්වාදුන් ගූගල් ග්ලාස් යනු කණ්නාඩියක් ලෙස පැළදිය හැකි ස්මාර්ට් phone එකක් කීම වරදක් නැත. මෙය ඕනෑම කණ්නාඩියක් සමග හෝ කණ්නාඩියක් නොමැතිව උවද භාවිතා කල හැකි වීම වැදගත් වේ.මෙය ඇමරිකාවේ පොක්ස්කොන් සමාගම විසින් නිපදවා ඇත.

   

Sunday, February 3, 2013

මොනවද මේ PLC ප්‍රොග්රමින් කියන්නේ....

අද කාලේ තාක්ෂණයද දිනෙන්දින දියුණු වෙනකොට ස්වයංක්‍රීය පද්ධතති (automation system) කියන එක ගොඩක් ප්‍රසිද්ධ වෙලා.මේ PLC කියන්නෙත් ඒ වගේ automation system එකක්.මේකෙ තියන වෙනස තමා මේකෙ ඉන්පුට් සහ අව්ට් පුට් වෙන වෙනම තියනවා.අනිත් automation system වලදී නම් circuit හදල සැහෙන  ගේමක් දෙන්න වෙනවා.PLC(Programmable Logic Controller) වලදී නම් ඔක්කොම එකම unit එකක් විදියට තමා තියෙන්නේ.එකේ ඇතුලෙම තමා ALU ,CPU ,MEMORY වගේ ඒවා  තියනවා.
ඊට පස්සේ තියෙන්නේ මේක computer එකෙන් ඕනේ විදියට ඉන්පුට් & අව්ට් පුට් ඕනේ විදියට control කරන්න පුළුවන්.ladder programming කියන විදිය තමා ප්‍රොග්රමින් කරන්න ගන්නේ.එකේ තියන විවිධ සටහන් තියනවා.

Wednesday, January 30, 2013

පෙන් drive එකෙන් Os දාන්න හොද සොෆ්ට්වෙයා ටිකක්...

දැන් කාලේ ගොඩක් ඉඩ තියන පෙන් drive තියන හින්දා එකට os එක load කරලා තමා install කරන්නේ.මේකට ඕනේ කරන්නේ පෙන් එක bootable කරන්න විතරෛ .එකට තමා මේ සොෆ්ට්වෙයා ටික ඕනේ වෙන්නේ..මෙතන තියනවා ගොඩක් ඒවා ඔක්කොම වගේ free තමා දෙන්නේ...මේ ඔක්කොම base වෙලා තියෙන්නේ ලිනක්ස් කනල් එක.ගොඩක් ඒවා පොටබ්ලේ නිසා install කරන්න ඕනේ වෙන්නේ නැ.



Wednesday, August 29, 2012

Raspberry Pi කියන්නේ මොකක්ද??


Raspberry Pi කියන්නේ කොම්පියුටර් එකක්.හැබය් මේකෙ වැඩ කරන්නේ linux platform එක.පාත තියන පින්තුරේ බලලම ඉන්නකෝ.

ඕක හදල තියෙන්නේ එක්සත් රාජධානියේ කට්ටියක්. අපේ තියන ලොකු කොම්පියුටර් එකෙන් වෙන වැඩේම තමා මේකෙනුත් වෙන්නේ. මේක release කෙරුවේ 2012 පෙබරවාරි මාසේ.