Thursday, May 30, 2013

facebook හි ජනප්‍රිය අයගේ account ස්ථිර(Verify) කරයි....

සමහර වැදගත් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් වලින් හදපු ව්‍යාජ facebook account ඕනෙතරම් තියනවා එකෙන් විවිද අපහසුතා වලට මුහුණ දෙන්න වීම විශාල ගැටළුවක් වෙලා තිබුණා. එකට පිලියමක් විදියට තමා මේ verify account පහසුකම දීල තියෙන්නේ.

some text

Tuesday, May 28, 2013

නොමිලේම තමන්ගේම රේඩියෝ channel එකක් හදාගමු.

අද කියන්න යන්නේ ඔයාටම කියලා ඉන්ටෙර්නෙට් radio එකක් හදා ගන්න හැටි.එක කරන්නේ තමන්ගේ computer එකේ තියන සින්දු හෝ mic එකෙන් කියන දේවල් එවෙලේම online ඉදන් ඕනෙම කෙනෙකුට අහන්න පුළුවන් විදියට webcast  කිරීම තමය් වෙන්නේ.
එකට මුලින්ම ඕනේ කරන්නේ winamp ,VLC player 2 න් එකක්. මම කියන්නේ winamp තම හොදම කියලා.winamp එක මේ ලින්ක් එකෙන් free බාගන්න පුළුවන්.
winamp



Saturday, May 4, 2013

Firefox OS අලුත් මොබය්ල් os එක....

i os, android ,windows වගේ මොබය්ල් os අතරට අලුතෙන්ම එක්වෙන්නේ   Firefox OS . මේකත් android වගේ free open source. මේකෙ තියන විශේෂ කම තමා android වගේ develop කරන්න තියන කොන්දේසි නැති වීම.ඔනෙම කෙනෙකුට කැමති විදියට os එක වෙනස් කරන්න පුළුවන් .අනික apps store වගේ ඒවා අවශ්‍ය වෙන්නෙත් නැ.

Sunday, April 28, 2013

android ෆෝන් එකෙන් wireless ජෝය්ස්ටික් එකක් හදමු.

අද කාලේ ස්මාර්ට් ෆෝන් එකකින් මොනවද කරන්න බැරි...ඔන්න අද කියන්න යන්නේ ඔබේ android ෆෝන් එකෙන් ඔයාගේ ලැප්ටොප් එකේ තියන mouse පොඉන්ටෙර් control කිරීම, presentation එකක slide මාරු කිරීම සහ ලැප්ටොප් එකේ තියන Game ගහන්න joystick එකක් විදියට උනත් පාවිච්චි කරන්න පුළුවන්.

some text

Monday, March 4, 2013

ගූගල් ග්ලාස් -ස්මාර්ට් කණ්නාඩිය -Google Glass

ගූගල් සමගම විසින්(Project Glass research and development project)2013  වසරේ පෙබරවාරියේ  හදුන්වාදුන් ගූගල් ග්ලාස් යනු කණ්නාඩියක් ලෙස පැළදිය හැකි ස්මාර්ට් phone එකක් කීම වරදක් නැත. මෙය ඕනෑම කණ්නාඩියක් සමග හෝ කණ්නාඩියක් නොමැතිව උවද භාවිතා කල හැකි වීම වැදගත් වේ.මෙය ඇමරිකාවේ පොක්ස්කොන් සමාගම විසින් නිපදවා ඇත.

   

Sunday, February 3, 2013

මොනවද මේ PLC ප්‍රොග්රමින් කියන්නේ....

අද කාලේ තාක්ෂණයද දිනෙන්දින දියුණු වෙනකොට ස්වයංක්‍රීය පද්ධතති (automation system) කියන එක ගොඩක් ප්‍රසිද්ධ වෙලා.මේ PLC කියන්නෙත් ඒ වගේ automation system එකක්.මේකෙ තියන වෙනස තමා මේකෙ ඉන්පුට් සහ අව්ට් පුට් වෙන වෙනම තියනවා.අනිත් automation system වලදී නම් circuit හදල සැහෙන  ගේමක් දෙන්න වෙනවා.PLC(Programmable Logic Controller) වලදී නම් ඔක්කොම එකම unit එකක් විදියට තමා තියෙන්නේ.එකේ ඇතුලෙම තමා ALU ,CPU ,MEMORY වගේ ඒවා  තියනවා.
ඊට පස්සේ තියෙන්නේ මේක computer එකෙන් ඕනේ විදියට ඉන්පුට් & අව්ට් පුට් ඕනේ විදියට control කරන්න පුළුවන්.ladder programming කියන විදිය තමා ප්‍රොග්රමින් කරන්න ගන්නේ.එකේ තියන විවිධ සටහන් තියනවා.

Wednesday, January 30, 2013

පෙන් drive එකෙන් Os දාන්න හොද සොෆ්ට්වෙයා ටිකක්...

දැන් කාලේ ගොඩක් ඉඩ තියන පෙන් drive තියන හින්දා එකට os එක load කරලා තමා install කරන්නේ.මේකට ඕනේ කරන්නේ පෙන් එක bootable කරන්න විතරෛ .එකට තමා මේ සොෆ්ට්වෙයා ටික ඕනේ වෙන්නේ..මෙතන තියනවා ගොඩක් ඒවා ඔක්කොම වගේ free තමා දෙන්නේ...මේ ඔක්කොම base වෙලා තියෙන්නේ ලිනක්ස් කනල් එක.ගොඩක් ඒවා පොටබ්ලේ නිසා install කරන්න ඕනේ වෙන්නේ නැ.