Saturday, July 20, 2013
Saturday, July 13, 2013
90% විදුලිය ඉතිරි කරගමු.
අද කලේ විදුලිය ඉහල වටිනාකමකින් යුතු වන නිසා සැම විටම විදුලිය අවම වශයෙන් වැය වන විදුලි උපකරණ භාවිතා කිරීම ඉතා වැදගත්වෙනවා. ඒ හින්දම තමා විදුලි බල්බ වලිනුත් LED විදුලි භාවිතය කරලියට ඇවිත් තියෙන්නේ.TV එකේ එහෙම සමහර ads දානවා මේ වගේ LED බල්බ තියනවා කියලා.ඒ උනාට ඒවගේ මිල ගණන් නම් සාමානයෙන් 5W එකක් රුපියල් 1900 විතර වෙනවා.මේවගේ ගනක්වෙන හින්ද ගොඩක් අය මේවා භාවිතා කරනවා අඩුය්. අද අපි කියන්න යන්නේ ඒවගේ බල්බ් එකක් රුපියල් 500 විතරවියදමකින් හදාගන්න විදියක් තමා.
ඉස්සරලම මේක හදන්න ඕනේ කරන කෑලි ටික ගැන බලමු.
මේ තියන ඔක්කොම කෑලි ටික ගන්න පුළුවන් පිටකොටුවේ පළමු වැනි හරස් විදියේ කඩවලින් ලේසියෙන්ම ගන්න පුළුවන්.දැන් තියෙන්නේ මේ කෑලි ටික නිවැරදිව සෙට් කරන තමා.
දැන් බලමු මේ කොටස් ගෙන විස්තර කරලා. මේ පහත පින්තුරේ තියෙන්නේ බල්බ් එකේ power supply ඒකකය.මේක ඉතාම කුඩා කොටසක් වෙනවා. මේකේ තියන සුදු වයර් 2 ac current ඒක දෙන්න තියෙන්නේ.අනිත් වයර් 2ක dc out ඒක. එදෙකෙන් රෝස පාට ඒක ධන වයර් ඒක අනික ඍන වයර් එක.
ඉස්සරලම මේක හදන්න ඕනේ කරන කෑලි ටික ගැන බලමු.
මේ තියන ඔක්කොම කෑලි ටික ගන්න පුළුවන් පිටකොටුවේ පළමු වැනි හරස් විදියේ කඩවලින් ලේසියෙන්ම ගන්න පුළුවන්.දැන් තියෙන්නේ මේ කෑලි ටික නිවැරදිව සෙට් කරන තමා.
දැන් බලමු මේ කොටස් ගෙන විස්තර කරලා. මේ පහත පින්තුරේ තියෙන්නේ බල්බ් එකේ power supply ඒකකය.මේක ඉතාම කුඩා කොටසක් වෙනවා. මේකේ තියන සුදු වයර් 2 ac current ඒක දෙන්න තියෙන්නේ.අනිත් වයර් 2ක dc out ඒක. එදෙකෙන් රෝස පාට ඒක ධන වයර් ඒක අනික ඍන වයර් එක.
Sunday, June 23, 2013
Virtual DJ වලින් DJ කරන්න පටන්ගමු.(1)
මේකාලේ DJ සංගීතය කියන දෙය නොදන්නා කෙනෙක් නැති තරම්.මොකද මේවා කරන අය ගොඩක් ලංකවේ ඉන්නවා.නමුත් එහෙම කරන අය DJ කරන්න console එකක් භාවිත කරනවා.ඒක ටිකක් ගණන් හින්ද ගොඩක් අයට කරන්න අපහසු වෙනවා.එකට තියන හොදම විසදුම තමා සොෆ්ට්වෙයා එකක් භාවිත කරන ඒක මේකට ගොඩක් සොෆ්ට්වෙයා තියනවා.අද අපි කියන්න යන්නේ atomix production හදන Virtual DJ කියන සොෆ්ට්වෙයා ඒක යොදාගෙන හොදට DJ කරන්න. මේ සොෆ්ට්වෙයා එකේ අලුත්ම සංස්කරණය වන pro 7 වලින් තමා මේ පාඩම කරගෙන යන්නේ. මේක ඔයාලගාව නැත්නම් පහත ලින්ක් එකෙන් ටොරන්ට් එකක් මගින් බාගෙන ස්ථාපනය කරගන්න.
| Download Now |
Thursday, June 13, 2013
Wireless Charging -රැහැන් රහිතව චාර්ච් කරමු.
අද කලේ මේ Wireless Charging කියන දෙය ගොඩක් ප්‍රයෝගික වෙලා තියෙන්නේ.මොකද ස්මාර්ට් ෆෝන් ජාති කිහිපයකම මෙම ක්‍රමයට charge කරන්න පුළුවන්.Wireless Charging කීවට මේක මේ WiFi වගේ හෙනට ඈත තියලනම් කරන්න බෑ.දැනට මේ Wireless Charging තියන ෆෝන් උනත් charge කරන්නේ වෙනම gadget එකක් උඩ තියල.එකට කියන්නේ power mat එක කියල.අන්න එක උඩින් අර ස්මාර්ට් ෆෝන් එක තිබ්බහම නිකම්ම charge වෙනවා.එඋනට අර power mat එකට සාමාන්‍ය විදියට AC power එකට ගහල තියෙන්න ඕනෙ.
Labels:
Electronics
,
Gadgets
,
Mobile
Sunday, June 9, 2013
Weekend Projects: LED නාම පුවරු සෑදීම.(1)..
අද කාලේ ගොඩක් ප්‍රසිද්ද දෙයක් තමා LED. මොකද ඒවාට විදුලිය බොහොම අඩු ප්‍රමාණයක් වැයවන නිසා. LED වලින් හදපු නාම පුවරු අද වනවිට සැම තැනකම වගේ දෙකගන්නත් පුළුවන්.බස් වල වෙළදසැල් වල උනත් මේවා තියනවා.හැබය් මේවගේ මිල ගැන අහපුවම ටිකක් බය වෙනවා.මොකද පොඩි අකුරු ගමන් කරන board එකකුත් පහළොස් දහසක් වත් අඩුම ගානේ වෙනවා.මෙය තමන්ට අමතර අදායම් මාර්ගයක් විදියට උනත් යොදාගන්න පුළුවං.
Friday, June 7, 2013
අලුත්ම Asus Transformer Book Trio ( ලැප්ටොප්=ඩෙස්ක්ටොප්=ටැබ්ලට් )
Asus Transformer Book Trio කියන්නේ ලෝකෙ පළවෙනි දෙමුහුන් කොම්පියුටර් එකක්. හැබය් මේක ඕනනං ලැප්ටොප් එකක් විදියට හරි ඩෙස්ක්ටොප් එකක් විදියට , එහෙමත් නැතන් ටැබ්ලට් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් එකක්.මේක තමා වෙළදපොලට දාල නැ. මේ අව්රුද්දෙ අග market එකට එනව.
Thursday, June 6, 2013
Samsung Galaxy S4 Mini එකත් ළගදීම වෙළදපලට .....
Samsung Galaxy S4 එක ඇවිල්ලත් ටිකක් කල් වෙනවා.ඔන්න දැන් ඒකෙම ගණන් අඩු එකක් එනවා...ඒක S4 මිනි එක.මේකත් මේ අව්රුද්දෙ ජූලි මාසේ බොහෝ විට වෙළදපලට නිකුත් වෙනවා කියලා හිතනවා.
මේකෙ screen එක අගල් 4.3 වෙනවා. ඒකත් qHD Super AMOLED තාක්ෂනය තියන screen එකක්
Subscribe to:
Posts
(
Atom
)
