Wednesday, August 29, 2012

Raspberry Pi කියන්නේ මොකක්ද??


Raspberry Pi කියන්නේ කොම්පියුටර් එකක්.හැබය් මේකෙ වැඩ කරන්නේ linux platform එක.පාත තියන පින්තුරේ බලලම ඉන්නකෝ.

ඕක හදල තියෙන්නේ එක්සත් රාජධානියේ කට්ටියක්. අපේ තියන ලොකු කොම්පියුටර් එකෙන් වෙන වැඩේම තමා මේකෙනුත් වෙන්නේ. මේක release කෙරුවේ 2012 පෙබරවාරි මාසේ.



ඇත්තන්ම කිව්වොත් මේකෙන් අපිට media center එකක්,mail server එකක් ,automation system එකක්, වගේ ගොඩක් දේවල් හදන්න පුළුවන්. ඕනෙමනම් වාහනයකට සෙට් කරලා computer එකක් උනත් දන්නා පුළුවන්. මේක on කරන්න ඕනේ 5V ,700mA පොඩි supply එකක් විතරය්.
දැන් බලමු මේකෙ technical specification මොනවද කියල.
මේකෙ model A & model B කියලා 2 ක් තියනවා. ගොඩක් use කරන්නේ model B එක. එකේ තියනවා usb port 2ක් එකෙන් mouse keyboard සෙට් කරන්න පුළුවන්.තව HDMI port එකකුත් තියනවා එකෙන් HD video අඋට් එකක් දෙනවා. ඒ වගේම RC කොම්පොසිට් ඔඋට් එකකුත් තියනවා. SD සහ SSD උනත් ගහන්න පුළුවන්.මේක අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් වෙන්නේ python වලින්. මේකට කියන්නේ $35 කොම්පුටරේ කියලා ඒ උනාට ලංකාවෙනම් ටිකක් ගණන්. ebay මේ ලින්ක්  එකෙන් order කෙරුවහැකි .මේකෙන් x-බොක්ස් එකක් උනත් ලේසියෙන්න හදන්න පුළුවන්.

arduino එකක් බලද්දී සමහර වැඩ කරන්න හරිම පහසුඉ මේකෙන්.මේකත android උනත් දන්නා පුළුවන්.google Chrome OS එකත් දන්නා පුළුවන්. මේකෙ ARM චිප් එක තමා use වෙන්නේ දැන් තියන්න ගොඩක් ස්මාර්ට් උපකරණ වලත් තියෙන්නේ මේ වගේ device තමා . මේකෙන් media center එකක් හදන හැටි කියන්න තමා බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියටත් TechIn-focus එක්ක හිටියොත් ගොඩක් අලුත් දේවල් කරන්න පුළුවන්. 



No comments :

Post a Comment