Sunday, February 3, 2013

මොනවද මේ PLC ප්‍රොග්රමින් කියන්නේ....

අද කාලේ තාක්ෂණයද දිනෙන්දින දියුණු වෙනකොට ස්වයංක්‍රීය පද්ධතති (automation system) කියන එක ගොඩක් ප්‍රසිද්ධ වෙලා.මේ PLC කියන්නෙත් ඒ වගේ automation system එකක්.මේකෙ තියන වෙනස තමා මේකෙ ඉන්පුට් සහ අව්ට් පුට් වෙන වෙනම තියනවා.අනිත් automation system වලදී නම් circuit හදල සැහෙන  ගේමක් දෙන්න වෙනවා.PLC(Programmable Logic Controller) වලදී නම් ඔක්කොම එකම unit එකක් විදියට තමා තියෙන්නේ.එකේ ඇතුලෙම තමා ALU ,CPU ,MEMORY වගේ ඒවා  තියනවා.
ඊට පස්සේ තියෙන්නේ මේක computer එකෙන් ඕනේ විදියට ඉන්පුට් & අව්ට් පුට් ඕනේ විදියට control කරන්න පුළුවන්.ladder programming කියන විදිය තමා ප්‍රොග්රමින් කරන්න ගන්නේ.එකේ තියන විවිධ සටහන් තියනවා.