Thursday, May 30, 2013

facebook හි ජනප්‍රිය අයගේ account ස්ථිර(Verify) කරයි....

සමහර වැදගත් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් වලින් හදපු ව්‍යාජ facebook account ඕනෙතරම් තියනවා එකෙන් විවිද අපහසුතා වලට මුහුණ දෙන්න වීම විශාල ගැටළුවක් වෙලා තිබුණා. එකට පිලියමක් විදියට තමා මේ verify account පහසුකම දීල තියෙන්නේ.

some text

Tuesday, May 28, 2013

නොමිලේම තමන්ගේම රේඩියෝ channel එකක් හදාගමු.

අද කියන්න යන්නේ ඔයාටම කියලා ඉන්ටෙර්නෙට් radio එකක් හදා ගන්න හැටි.එක කරන්නේ තමන්ගේ computer එකේ තියන සින්දු හෝ mic එකෙන් කියන දේවල් එවෙලේම online ඉදන් ඕනෙම කෙනෙකුට අහන්න පුළුවන් විදියට webcast  කිරීම තමය් වෙන්නේ.
එකට මුලින්ම ඕනේ කරන්නේ winamp ,VLC player 2 න් එකක්. මම කියන්නේ winamp තම හොදම කියලා.winamp එක මේ ලින්ක් එකෙන් free බාගන්න පුළුවන්.
winamp



Saturday, May 4, 2013

Firefox OS අලුත් මොබය්ල් os එක....

i os, android ,windows වගේ මොබය්ල් os අතරට අලුතෙන්ම එක්වෙන්නේ   Firefox OS . මේකත් android වගේ free open source. මේකෙ තියන විශේෂ කම තමා android වගේ develop කරන්න තියන කොන්දේසි නැති වීම.ඔනෙම කෙනෙකුට කැමති විදියට os එක වෙනස් කරන්න පුළුවන් .අනික apps store වගේ ඒවා අවශ්‍ය වෙන්නෙත් නැ.