Sunday, February 3, 2013

මොනවද මේ PLC ප්‍රොග්රමින් කියන්නේ....

අද කාලේ තාක්ෂණයද දිනෙන්දින දියුණු වෙනකොට ස්වයංක්‍රීය පද්ධතති (automation system) කියන එක ගොඩක් ප්‍රසිද්ධ වෙලා.මේ PLC කියන්නෙත් ඒ වගේ automation system එකක්.මේකෙ තියන වෙනස තමා මේකෙ ඉන්පුට් සහ අව්ට් පුට් වෙන වෙනම තියනවා.අනිත් automation system වලදී නම් circuit හදල සැහෙන  ගේමක් දෙන්න වෙනවා.PLC(Programmable Logic Controller) වලදී නම් ඔක්කොම එකම unit එකක් විදියට තමා තියෙන්නේ.එකේ ඇතුලෙම තමා ALU ,CPU ,MEMORY වගේ ඒවා  තියනවා.
ඊට පස්සේ තියෙන්නේ මේක computer එකෙන් ඕනේ විදියට ඉන්පුට් & අව්ට් පුට් ඕනේ විදියට control කරන්න පුළුවන්.ladder programming කියන විදිය තමා ප්‍රොග්රමින් කරන්න ගන්නේ.එකේ තියන විවිධ සටහන් තියනවා.

අනික තමා මේකෙන් සම්භන්ධ කෙරෙන උපකරණ control කිරීම වෙබ් එක හරහා උනත් කරන්න පුළුවන්. මෙම PLC මගින් ගොඩක් භාවිතා කරන්නේ මහා පරිමාණ කර්මාන්ත ශාලා වල තමා.සරලවම කිව්වොත් මේක ගෙදරක බල්බ් පත්තු කිරීමේ ඉදන් රොබෝ අතක් සෑදීම වෙනකන් දේවල් කරන්න පුළුවන්.මේවා ගැන ගොඩක් දන්නේ Electrical ඉංජිනේරුවෝ .ඒ උන්ට මේවා හරිම සිම්පල් ඕනේ කෙනෙකුට අල්ලගන්න පුළුවන්. මේක PLC වල හැදින්වීමක් විතරය් .මේවා ප්‍රෝග්‍රෑම් කරන විදිය කට්ටියගේ ඉල්ලීම මත කරන්න බලාපොරොතු වෙනවා.

1 comment :