Saturday, May 4, 2013

Firefox OS අලුත් මොබය්ල් os එක....

i os, android ,windows වගේ මොබය්ල් os අතරට අලුතෙන්ම එක්වෙන්නේ   Firefox OS . මේකත් android වගේ free open source. මේකෙ තියන විශේෂ කම තමා android වගේ develop කරන්න තියන කොන්දේසි නැති වීම.ඔනෙම කෙනෙකුට කැමති විදියට os එක වෙනස් කරන්න පුළුවන් .අනික apps store වගේ ඒවා අවශ්‍ය වෙන්නෙත් නැ.

මේ os එක android sopport කරන ඔනෙම උපාන්ගයකටත්  සහ Raspberry Pi වලටත් දාන්න පුළුවන්.මේකෙනුත් දුරකථන ඇමතුම් ගන්න,sms ගහන්න,games ගහන්න,වෙබ් එක පිරන්න වගේ පොදු දේවල් ඒ විදියටම තියනවා.මේකත් linux(Monolithic) base os එකක්
.මේක මුලික වශයෙන් HTML5 මත ගොඩනගා තියනවා. එකියන්නේ HTML5 වලින් හදන apps මේකට දන්නා පුළුවන්.මේක වැඩ කරන්නේ Gonk, Gecko and Gaia කියන software layers මත.මේක තම නිල වශයෙන් නිකුත් කරලනම් නැ.තාමත් developing  මට්ටමේ තමා තියෙන්නේ. මේක Fox con සමගම සමග තමා වෙළදපලට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ.
.

No comments :

Post a Comment