
මේකත් හැමෝටමත් ගන්න බැ .මේක ගන්න පිළිගැනීමක් තියන ප්රසිද්ධ පුත්ගලයෙකු විය යුතුය.මෙම ක්රමය මීට කලින් ඉදන්ම ට්විටර් එකේ තිබ්බා .කොහොම උනත් මේක ගොඩක් හොද අංගයක් කියලා තමයි වැඩි දෙනෙක් කියන්නේ.

මේක දාගත්තම අයගෙ නමට අගින් නිල් බෝලයක් තුල තියන හරි සලකුණක් වැටෙනවා .එකෙන් තමා මෙය හරිම කෙනා කියලා හොයාගන්නේ.
No comments :
Post a Comment