Saturday, July 20, 2013

නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ගෙදෙරට ගෙන්න ගමු.

ඉලෙක්ට්‍රොනික් කරන අයට ගොඩක් වැදගත් දෙයක් තමා අද කියන්න යන්නේ. ඔයාලට පරිපථයක් හදද්දී ඕනේ වෙන IC, ට්‍රාන්ස්සිටර් ,led ,switch වගේ ගොඩක් දේවල් කිසිම ගාස්තුවක් වැයකරන්නේ නෙතුවම ගෙන්න ගන්න විදියක් තියනවා.ඔයාලත් උත්සහ කරලා බලන්නකෝ. සමහර විට සමහර කම්පැනි ලංකාවට ෂිප් කරන්නේ නම් නැ.


Push Buttons & Switches:

General Components:

Free LED Samples:
Free IC and Microcontroller Samples:

Project Boxes/Enclosures:

Free Semiconductor Samples:
ඔය දාල තියන ලින්ක් හරහා ගිහින් රේගිස්ටර් වෙලා නිවැරදි ලිපින සහ තොරතුරු දන්න මතක තියා ගන්න. මතක ඇතුව like එකක් හරි share එකක් හරි දන්න කට්ටියටම දැනගන්න.

Source:- http://hacknmod.com

2 comments :

  1. LankaTronics Trading (Pvt) Ltd. (www.lankatronics.com) මගින් දැන් ලංකාවේ ඕනෑම තැනකට විශ්වාසවන්තව ඉලෙක්ට්‍රොනික උපකරණ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. 100% දේශීය ආයතනයක් නිසා සල්ලි ගැන බය වෙන්න දේකුත් නැහැ.

    ඒවගේම LankaTronics ආයතනයේ මවු සමාගම වන Aptinex ආයතනය (www.aptinex.com) තමයි ලංකාවේ Aurduino වරලත් බෙදාහරින්නෝ. ඒවගේම ඔවුන්ම නිෂ්පාදනය කරනු ලබන Aptinex PICKIT2 වගේ උපකරණත් LankaTronics මගින් විශේෂ මිලකට ලබාගන්න පුළුවන්.

    ReplyDelete
  2. ඔය ගෙන්නාගෙන තියෙනවද?

    ReplyDelete