Sunday, April 28, 2013

android ෆෝන් එකෙන් wireless ජෝය්ස්ටික් එකක් හදමු.

අද කාලේ ස්මාර්ට් ෆෝන් එකකින් මොනවද කරන්න බැරි...ඔන්න අද කියන්න යන්නේ ඔබේ android ෆෝන් එකෙන් ඔයාගේ ලැප්ටොප් එකේ තියන mouse පොඉන්ටෙර් control කිරීම, presentation එකක slide මාරු කිරීම සහ ලැප්ටොප් එකේ තියන Game ගහන්න joystick එකක් විදියට උනත් පාවිච්චි කරන්න පුළුවන්.

some text

මේකට ඕනේ android app එක free අරන් phone එකට දාගන්න ඕනේ ..එක DroidPad: PC Joystick & mouse
 app එක මෙතනින් ගන්න.
ඊළගට  DroidPad Clint එක ඔයාගේ ලැප්ටොප් එකේ install කරගන්න තියෙන්නේ.එක ඉතාමත් පොඩි එකක්. හැබය් phone එකය් ලැප්ටොප් එකය් එකම නෙට්වර්ක් එකේ තියෙන්නම ඕනේ..අර Clint එක open කරලා ලිස්ට් එකේ පෙන්නන ෆෝන් එක select කරලා ස්ටාර්ට් කරන්න.දැන් අර app එකේ තියන joystick ,mouse ,slideshow  කියන එකෙන් ඕනේ එක select කරලා එකට අදාළ settings හදල WiFi range එක ඇතුලේ ඕනේ දෙයක් කරන්න පුළුවන්.කොහොමද වැඩේ...අව්ලක් ගියොත් comment එකක් දන්න..

No comments :

Post a Comment