Thursday, June 6, 2013

Samsung Galaxy S4 Mini එකත් ළගදීම වෙළදපලට .....

Samsung Galaxy S4 එක ඇවිල්ලත් ටිකක් කල් වෙනවා.ඔන්න දැන් ඒකෙම ගණන් අඩු එකක් එනවා...ඒක S4 මිනි එක.මේකත් මේ අව්රුද්දෙ ජූලි මාසේ බොහෝ විට වෙළදපලට නිකුත් වෙනවා කියලා හිතනවා.

මේකෙ screen එක අගල් 4.3 වෙනවා. ඒකත් qHD Super AMOLED තාක්ෂනය තියන screen එකක්
තියනවා. මේකෙ screen resolution එක 540 x 960 pixels වෙනවා. මේකෙ තියෙන්නේ dual -core වර්ගයේ 1.7Ghz එකක්. Android 4.2.2 Jelly Bean සංස්කරණය මගින් බල ගැන්වේ.
   ඉදිරිපස කැමරාව මෙගා-පික්සල් 1.9 වෙනවා. පසු පස කැමරාව මෙගා-පික්සල් 8 ඉ තියෙන්නේ.  තවත් මේකෙ තියනවා 802.11 a/b/g/n වයි-ෆයි , GPS , බ්ලු-ටුත් 4.0 ,NFC  වගේම LTE(4G) වගේ ලොකු S4 තියන ඔක්කොම වගේ දේවල් තියනවා.  මේකෙ RAM(Qualcomm Snapdragon 400) එක 1.5GB වෙනවා ඒ වගේම 8GB ඉඩක් phone එක ඇතුලෙම තියනවා. ඕනනම් 64GB වෙනකම් SD ගහන්නත් පුළුවන්.මේකෙ බැටරිය Li-Ion 1900 mAh වෙනවා.

No comments :

Post a Comment